
හිටපු බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ පිළියන්දල නිවස අසළ රට තුළ පවතින අර්බුදයට විරෝධය දක්වා පැවැත්වෙන මහජන විරෝධතාවක් හිටපු බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේගේ නිවස ඉදිරිපිට පැවැත් වූ අතර මෙම විරෝධතාවය උත්සන්න වී නිවස අසළ තිබූ විශාල ගබඩාවකට විරෝධතාකරුවන් ගිනි තබා ඇති බව වාර්තා වේ.