ශ්‍රී ලාංකීය තේ කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කල ඩිල්මා තේ නිර්මාතෘ මෙරිල් ජේ ප්‍රනාන්දු මහතා අද (20) උදෑසන අභාවප්‍රාප්ත විය.
මිය යන විට 93 වන වියේ පසු වූ ඔහු ඩිල්මා තේ ව්‍යාපාරය ආරම්භ කලේ 1970දීයි.