140 views 0 secs 0 comments

තවත් ඩීසල් නැවක් දිවයිනට…

In Local News
March 28, 2022

ඩීසල් මෙට්‍රික් ටොන් 37,500 ක් රැගත් නෞකාවක් අද (28) පෙරවරුවේ දිවයිනට පැමිණ ඇති අතර එහි ඉන්ධන ගොඩබෑම අද රාත්‍රීයේ සිටම ආරම්භ කරන බවයි බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ.