178 views 0 secs 0 comments

ෂැංහයි නුවර අදියර දෙකක් යටතේ ලොක්ඩවුන් කිරීමට තීරණයක්…

In World News
March 28, 2022

ෂැංහයි නුවරින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව නැවතත් ඉහළ යාම හේතුවෙන් ෂැංහයි නුවර බටහිර හා නැගෙනහිර කොටස පිළිවෙළින් ලොක්ඩවුන් කිරීමට තීරණය කර තිබේ.

මේ වන විට ෂැංහයි නුවර පාලම්, උමං මාර්ග වසා දමා ඇති අතර අධිවේගී මාර්ගවල වාහන ධාවනය සීමා කිරීමට පියවර ගෙන ඇතැයි ද විදෙස් වාර්තාවල සඳහන්.