151 views 0 secs 0 comments

මේ දින වල දරුවන්ට වැඩියෙන් ජලය ලබා දෙන්න – විශේෂඥ දීපාල් පෙරේරා

In Local News
March 28, 2022

මේ දින වල රට තුළ පවතින උණුසුම් කාළගුණ තත්වය හේතුවෙන් දරුවන්ට ජලයේ ක්‍රීඩා කිරීමට වැඩි කාලයක් ලබා දිය යුතු බවත්, දරුවන්ට බීමට ජලය වැඩි ප්‍රමාණයක් ලබා දිය යුතු බව විශේෂඥ දීපාල් පෙරේරා මහතා සඳහන් කර සිටියා.