165 views 0 secs 0 comments

අද දිනත් ගෑස් බෙදා හැරීමක් සිදු නොවේ..

In Local News
May 29, 2022

අද (29) දිනයේත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීමක් සිදු නොකරන බැවින් ගෑස් ලබාගැනීම සඳහා පෝලිම්වල රැඳීනොසිටින ලෙස ලිට්‍රෝ ගෑස් සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ වන විට දින 6 ක කාලයක් ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ගෑස් බෙදා හැරීමක් සිදු කර නැහැ.