166 views 0 secs 0 comments

අද විදුලි කප්පාදු නැහැ – මහජන උපයෝගීතා කොමිසම

In Local News
May 29, 2022

සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් අද (29) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කර තිබෙනවා.

කෙසේ නමුත් යළිත් හෙට (30) දිනයේ සිට විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි.