
අමෙරිකා හා මෙක්සිකෝ තානාපති තනතුර භාර ගැනීමේ අරමුණින් කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා එම ධුරයෙන් ඉවත් වීමට සූදානම් වෙයි.
අයවැයෙන් පසු ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වනු ඇති බවට වාර්තා වෙයි.