899 views 3 secs 0 comments

ලංකාවේ කොවිඩ් එන්නත ගත් පළමු අමත්‍යවරයා..

In Local News
February 10, 2021

අද (10) යුද හමුදා රෝහලේදි වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යය C.B. රත්නායක මහතා කොවිඩ්-19 මර්ධන එන්නත එන්නත් කර ගත් බව අමාත්‍යවරයාගේ මාධ්‍යය ඒකකය පවසනවා.
එම මහතා කොවිඩ්-19 වෛරසය අසාදනය වු අසාදිතයන් දෙදෙනෙකුගේ ළගම ආශ්‍රිතයෙකු විම නිසා පසුගිය මාස කිහිපය තුල අවස්තා දෙකකදි ස්වයං නිරෝධානයට යොමු වි පසුව සිදු කරන ලද PCR පරික්ෂණ වාර්තා අනුව අමාත්‍යවරයාට කොවිඩ්-19 වෛරසය අසාදනය වි නොමැති බවට තහවුරු විය.