650 views 0 secs 0 comments

කළුතර බන්ධනාගාර තාප්පයෙන් මතු වු පාර්සලය…

In Local News
February 10, 2021

අද (10) දින පෙ.ව 3.30 පමණ කළුතර බන්ධනාගාරයේ තාප්පයට ඉහලින් බන්ධනාගාරය තුලට විසිකරනලද තහනම් ද්‍රව්‍ය ඇතුලත් පාර්සලයක් රාත්‍රී රාජකාරියෙහි යෙදිසිටි නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ තුල තිබි,ජංගම දුරකථනයක්,සිම්පතක්,ගංජායැයි සැකකල හැකි කුඩා පාර්සලයක්,දුමිකොළ 18ක් , දුරකථන චාජරයක්, ලයිටර් 02ක්, කුඩා ඉදිකටු12ක් හා ගම් බෝතලයක් අත් අඩංගුවට ගෙනඇත.