183 views 3 secs 0 comments

ලංකාවෙන් 50%ක් එන්නත්කරණයට ලක් කර අවසන්…

In Local News
September 18, 2021

ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් (21,919,413) අඩකට ඊයේ (17) සවස්වන විට COVඓඪ් 19 එන්නත් මාත්‍රා දෙකම ලබා දී පුර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

සයිනොෆාර්ම් – 8,973,670
ඇස්ට්‍රා සෙනිකා – 949,105
මොඩර්නා -758,282
ෆයිසර් -243,685
ස්පුට්නික් – 43,453

එකතුව 10,968,195