
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා ඊයේ (12) දිනට තහවුරු කළ කොවිඩ් 19 ආසාදිතයින්ගේ මරණ ගණන 5ක් වන අතර අවුරුදු 60ට වැඩි පුරුශයන් 3න් දෙනෙක් හා කාන්තාවන් 2ක් ඒ අතර සිටි.
එමෙන්ම අද (13) දිනට මේ දක්වා තහවුරු කරන ලද කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 181 බව වාර්තා වේ.