165 views 0 secs 0 comments

යුවාන් වැන්ග් 5 නෞකාවට මෙරටට පැමිණීමට අවසර..

In Local News
August 13, 2022

සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව චීන නෞකාවක් වන යුවාන් වැන්ග් 5 නෞකාව අගෝස්තු 16 සිට 22 දින දක්වා හම්බන්තොට වරායේ නැංගුරම් දැමීමට අවසර ලබා දුන් බව විදේශ අමාත්‍යාංශය නිවේදනය කර සිටියා. එමෙන්ම මෙරට මුහුදු සීමාව තුලදී කිසිදු විද්‍යාත්මක පර්යේෂණයක් සිදු නොකරන බවට එම පොරොන්දු වී තිබෙන බව වාර්තා වේ.