654 views 0 secs 0 comments

කොරෝනා මරණ සංඛ්‍යාව ඉහලට..

In Health, Local News
December 01, 2020

තවත් කොරෝනා මරණ 2ක් වාර්ථා වීමත් සමඟ මෙරට කොරෝනා මර්ණ සංඛ්‍යාව 118ක් දක්වා ඉහල ගොස් තිබේ.
එමෙන්ම ඊයේ (30) දිනය වන විට අසාධිතයින් 503ක් හමු වීමත් සමඟ අද(01) උදෑසන වන විට අසාධිතයින් සංඛ්‍යාව 23,987ක් දක්වා ඉහල ගොස් ඇති බව වාර්ථා වේ.