11 ශ්‍රේණිය ඉගෙනුම ලබන දරුවන් 50%ක පමණ අධ්‍යාපන කටයුතු කර ගැනීමට නොහැකි තත්වයක් පැමිණීමත් සමඟ අපොස සාමාන්‍ය පෙළ විභාගය පෙර තීරණය කළ පරිදි ජනවාරි 18 සිට 27 වන දින දක්වා පවත්වන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය අද (01) හෝ හෙට (02) ප්‍රකාශ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්‍ය ජී.එල් පීරිස් මහතා පැවසුවා.
