174 views 0 secs 0 comments

පූජ්‍ය බලංගොඩ කාශ්‍යප හිමි අත්අඩංගුවට…

In Local News
August 24, 2022

පසුගිය ජූලි 09 වනදා අරලියගහ මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට චෝදනා ලැබ සිටි පූජ්‍ය බලංගොඩ කාශ්‍යප හිමි එම චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණ තිබුන අතර එම ප්‍රකාශයෙන් අනතුරුව උන්වහන්සේව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.