
අද (10) කොළඹ වරාය නගරයේ මරීනා කලාපයේ ඉදිකෙරුණු පදික මංතීරුව සහ සැහැල්ලු යාත්‍රා අංගනය ප්‍රථම වරට ජනතාවට නැරඹීම සඳහා අවස්ථාව උදා වුණා. අද සිට සෑම දිනකම පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා එය නැරඹීමේ අවස්ථාව ජනතාවට ලැබේ.
කොළඹ වරාය නගර පරිශ්‍රයට ඇතුළුවීමට හැකි ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති පිවිසුම් දොරටුව පළමුවරට ජනතාව වෙනුවෙන් විවෘත කරනු ලැබුවේ උදෑසන 10ට පමණය.