Home > Local News 320 views 0 secs 0 comments දමිළ ජාතික සන්ධානයේ සහය ඩලස්ට… In Local News July 20, 2022 අද (20) පැවැත්වෙන ඡන්දයේදී දමිළ ජාතික සන්ධානයේ සහයද ඩලස් අලහපෙරුමට ලබා දෙන බව සන්ධාන නායක මනෝ ගනේසන් සඳහන් කර සිටියා.