203 views 0 secs 0 comments

කොවිඩ් මරණ 31ක්….

In Local News
July 12, 2021

අද (12) දිනය තුළ කොවිඩ් මරණ 31ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ ඊයේ (11) සිදු වූ ඒවා වේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 3,533ක් දක්වා ඉහළ ගොස් තිබේ.