162 views 0 secs 0 comments

රඹුක්කන සිද්ධියට ප්‍රතිචාර දැක්වූ ජනපති…

In Local News
April 20, 2022

රඹුක්කන ඇතිවූ ඛේදනීය සිදුවීමෙන් සම්බන්ධයෙන් තමන් දැඩි කනස්සල්ලට සහ සංවේගයට පත් වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

Twitter පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ, ඕනෑම කාරණාවක් සම්බන්ධයෙන් සිවිල් වැසියන්ට අරගල කිරීමට නිදහස ඇති බවත්, එම අරගල සිදු කිරීමේ දී සාමකාමීව කටයුතු කිරීමටත්, ප්‍රචණ්ඩකාරී පසුබිමකට විරෝධතා මෙහෙයවීමෙන් වළකින ලෙසත් රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුතු සහ විධිමත් පරීක්ෂණයක් පැවැත්වෙන බවයි.