180 views 0 secs 0 comments

පාස්කු ප්‍රහාරයට අදට වසර 3යි.

In Local News
April 21, 2022

පල්ලි, හෝටල්, ආපනශාලා ඉලක්ක කරගත් මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිරිසක් විසින් පුද්ගලයන් 269 දෙනෙකු ඝාතනය කර වසර තුනක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාව පුරා පල්ලි සීනු නාද වී තිබේ. ප්‍රහාරය සිදුවී දින 1095ක් ගතවී ඇතත් ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් වූවන් වෙනුවෙන් තවමත් යුක්තිය ඉටුවී නොමැත.
අහිමි වූ ජීවිත සිහිපත් කිරීම සඳහා බ්‍රහස්පතින්දා (21) වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබුණි.