ළ්ඵ් ගෑස් තොගයක් සඳහා රජය ගෙවීම් සිදු කර තිබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටියා.
ඒ අනුව එම ගෑස් තොගය ගොඩබෑමෙන් පසු කඩිනමින් බෙදා හැරීමට කටයුතු කරන බව අග්‍රමාත්‍යවරයා Twitter පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළා.