165 views 0 secs 0 comments

ඉදිරි දින 03 ඉන්ධන පෝලිම්වල ඉන්න එපා – බලශක්ති ඇමති..

In Local News
May 16, 2022

ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන ලබාදීම අවසන් වනතුරු ඉදිරි දින 03 තුළ ඉන්ධන පෝලිම්වල සිටීමෙන් වළකින ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඊයේ (15) දිනයේ ඩීසල් තොගයක් මෙරටට පැමිණි අතර ඉදිරි සති 2 තුළ ශ්‍රී ලංකාවට ඉන්දීය ණය පහසුකම යටතේ ඉන්ධන රැගත් නෞකා තුනක් පැමිණීමට නියමිත බවද ඔහු වැඩිදුටත් සඳහන් කර තිබෙනවා.