අද (23) රාත්‍රී 11.00 සිට හෙට (24) උදෑසන 6.00 දක්වා කොළඹ 07,08,09 සහ 10 ප්‍රදේශවලට පැය 7ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය ප්‍රකාශ කර සිටියා.