229 views 0 secs 0 comments

දිය නෑමට ගිය ළමුන් දෙදෙනෙකු මරුට…

In Local News
December 04, 2021

ඊයේ(03) දහවල් කාලයේදී ත්‍රිකුණාමලය, ඊච්චලන්පත්තුව , වාලෙයිතෝට්ටම් මුහුදේ දිය නෑමට ගිය ළමුන් දෙදෙනෙකු දියේ ගිලී මිය ගොස් තිබේ.
එලෙස මියගොස් ඇත්තේ , 11 හැවිරිදි හා 14 හැවිරිදි වාලෙයිතෝට්ටම් ප්‍රදේශයේ පදිංචි ළමුන් දෙදෙනෙකි.