222 views 0 secs 0 comments

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරයට යළිත් අජිත් රෝහණ

In Local News
January 25, 2022

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත්කර තිබෙනවා.