167 views 0 secs 0 comments

ජනවාරි 27 දක්වා විදුලි කප්පාදුවක් කිරීමට අවශ්‍ය නොවේ. – මහජන උපයෝගීතා කොමිසම

In Local News
January 25, 2022

අද සිට ජනවාරි 27 දක්වා විදුලි කප්පාදුවක් කිරීමට අවශ්‍ය නොවන බව මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ. ජනවාරි 27 වන දින නැවත විදුලි කප්පාදුවක් අවශ්‍ය දැයි සලකා බලන බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කර ඇත.