169 views 1 sec 0 comments

ලෝකයේ ඉහළ ආහාර උද්ධමනයක් පවතින රටවල් අතරට ශ්‍රී ලංකාවත් එක්වෙයි…

In Uncategorized
January 24, 2022

ලෝ ප්‍රකට ඨ්‍රඩින්ග් Ecඔනොමිcස් වෙබ් අඩවියේ දත්තයන්ට අනුව ලෝකයේ ඉහළම ආහාර උද්ධමනයක් පවතින රටවල් 15 අතරින් ශ්‍රී ලංකාවට 12 වන ස්ථානය හිමිව ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා නිකුත් කළ නිවේදනය අනුව 2021 දෙසැම්බර් මාසයේ දී මෙරට ආහාර කාණ්ඩයෙහි උද්ධමනය සියයට 21.5 ක් ලෙස වාර්තා කර තිබුණා.

මෙම වාර්තාව අනුව ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටින්නේ වෙනිසියුලාව, ලෙබනන්, සුරිනාම්, සිම්බාබ්වේ, ආර්ජන්ටිනාව, තුර්කිය, ඉරානය, සිරියාව, ඉතියෝපියාව, ඇන්ගෝලාව සහ හයිටියයි.