168 views 0 secs 0 comments

ඉදිරි කාලයේ කිසිඳු සහල් හිඟයක් නැහැ – වෙළෙඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය

In Uncategorized
July 25, 2022

ඉදිරි දිනවල රට තුළ කිසිදු සහල් හිඟයක් ඇති නොවන බව වෙළෙඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම ඉදිරි මහ කන්නය වනතෙක් ජනතාවට අවශ්‍ය සහල් ලබාදීමට මේ වන විටත් පියවර ගෙන ඇති බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියා.