ගෝඨාගෝගම අරගලය හේතුවෙන් පසුගිය කාලය පුරා වසා දමා තිබූ ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලු අංශවල කටයුතු අද (25)යළි ආරම්භ වෙයි. කෙසේ වෙතත් එහි ප්‍රතිසංස්කරණ කටයුතු ද තවදුරටත් ක්‍රියාත්මකයි.