146 views 0 secs 0 comments

තවත් ගෑස් නැවක් කොළඹ වරායට

In Local News
March 22, 2022

ගෑස් මෙට්‍රික් ටොන් 3,700ක ගෑස් තොගයක් සහිත තවත් නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබෙනවා. එම ගෑස් තොගය සඳහා ගෙවිම් සිදු කර ඇති අතර කෙරවළපිටිය පර්යන්තය සඳහා ගෑස් තොග බෑම ආරම්භ කළ බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කළා.

එම ගෑස් සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කළේ දෛනිකව ගෑස් සිලින්ඩර් 100,000 බැගින් වෙළෙඳපොළට නිකුත් කිරීමට හැකි බවයි.