137 views 0 secs 0 comments

කේරළ ගංජා සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

In Local News
March 22, 2022

කේරළ ගංජා ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඇතුල්කෝට්ටේ සුපිරි වෙළඳසැලක් අසලදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 218ක් ළඟ තබාගෙන සිටි අංගොඩ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.