2022 අයවැය තෙවන කියවීම හෙවත් කාරක සභා විවාදය අද සිට ආරම්භ වනවා. එය දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වීමට නියමිතය. අයවැය තුන්වන වර කියවීමේ ඡන්දය දෙසැම්බර් මස 10 වනදා පස්වරු 05 ට පැවැත්වීමට නියමිතයි.