140 views 0 secs 0 comments

අගමැති ධූරයෙන් ඉවත් වීමට සතියක කාලයක් දෙනවා – උදය ගම්මන්පිල

In Local News
April 25, 2022

අද පැවැත් වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සමගි ජනබලවේගය ගෙන එන විශ්වාසභංග යෝජනාවට තමන් ඇතුළු මන්ත්‍රීවරුන් 120 කගේ සහය ඇති බැවින්අ ග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉවත් වීමට සතියක් කල් දෙන බව ප්‍රකාශ කර සිටියා..