163 views 0 secs 0 comments

වෙළඳ අමාත්‍ය හා පාකිස්තාන අගමැති සමග හමුවක

In Local News, Politics
January 26, 2022

වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පාකිස්තානයේ සංචාරයක නිරත වන අතර එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා හමුවී තිබෙනවා.
පකිස්තාන අග්‍රාමාත්‍යවරයා මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකා පකිස්තාන වෙළඳ ගිවිසුමෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට නිරන්තර සාකච්ඡා පැවැත්වීමත් අදහස් හුවමාරු කර ගැනීමත් අවශ්‍ය බව සඳහන් කර තිබෙනවා.