197 views 0 secs 0 comments

යුධහමුදාපතිගෙන් ප්‍රකාශයක්…

In Local News
August 21, 2021

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කරමින් කොවිඩ් වෛරස ව්‍යාප්තිය පාලනයට ගෙන ඇති ක්‍රියාමාර්ග සඳහා සහයෝගය ලබාදෙන ලෙස යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් අදාළ කාලය තුළ අවසර ලබාදී ඇති අතර එය අවභාවිත කිරීමෙන් වැළකී සිටිය යුතු බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.