184 views 0 secs 0 comments

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පිරිස් අත්අඩංගුවට…

In Local News
August 22, 2021

ගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධව පුද්ගලයන් 452ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඒ අනුව නිරෝධායන නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 56,294කි.

මේ අතර බස්නාහිර පළාතට ඇතුලුවන සහ පිටවන ස්ථාන 13ක ස්ථාපිත කර ඇති මාර්ග බාධකවලදී ඊයේ දිනය තුළ වාහන 639ක් සහ පුද්ගලයන් 1,128ක් පරීක්ෂාවට ලක්කර තිබේ.