144 views 0 secs 0 comments

කාළගුණයෙන් බැට කෑ අයට සහන සැලසීමට අමාත්‍ය මණ්ඩලය  අනුමැතිය හිමිවෙයි..

In Uncategorized
June 04, 2024

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් විපතට පත් කොළොන්නාව ඇතුළු දිවයිනේ සෙසු ප්‍රදේශවල පදිංචිකරුවන්ට ආහාර සහ අත්‍යවශ්‍ය සේවා සැපයීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඊයේ (03) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.