බැසිල් රාජපක්ෂ වෙත ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුන ලබාදීම සඳහා, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (6) පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදී තිබෙනවා.