
හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වී පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට තීරණයක් ගත් බව එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක සඳහන් කළේ.
එමෙන්ම පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක සිය අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.