අද දින (02) කොරෝනා රෝගීන් 878ක් වාර්ථා වීමත් සමඟ මෙරට සමස්ථ කොවිඩ් ආසාධිතයන් ගණන 25,000 ඉක්මවා ගොස් තිබෙනවා. එමෙන්ම අද දින තුළ කොරෝනා මරණ 2ක් වාර්ථා වීමත් සමඟ මෙරට සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 124ක් දක්වා ඉහ්ළ ගොස් ඇත.