169 views 0 secs 0 comments

කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවස ඉදිරිපිටත් විරෝධතා…

In Local News
April 04, 2022

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ මහනුවර පිහිටි නිවස ඉදිරිපිටද පවතින අර්බුදයට විරෝධය දක්වා පැවැත්වෙන මහජන විරෝධතාවක් පවත්වා තිබෙන අතර එම විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙන බවයි වාර්තා වන්නේ.