129 views 0 secs 0 comments

මිනින්දෝරු නිලධාරීන් වැඩ වර්ජනයක…

In Local News
July 26, 2023

රජයේ මිනින්දෝරු නිලධාරීන් අද (26) දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුනා.

රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති දුමින්ද උඳුගොඩ මහතා සඳහන් කළේ, ඉඩම් අමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියා කළාපයට විරෝධය පළ කරමින් එම ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවයි.