209 views 0 secs 0 comments

උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවීම හෙට සිට…

In Local News
September 14, 2022

2021 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිපල නැවත සමීක්ෂණ අයදුම්පත් online ක්‍රමයට යොමු කිරීමට හෙට සිට ලබන 28වන දින දක්වා හැකි බව නිවේදනයක් නිකුත් කරමින් ඒ බව කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර සිටියා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් අව යුතුව පත් යොමු කිරීමේ හැකියාව පවතිනවා.