
විදුලි පාරිභෝගිකයන්ගේ නව විදුලි ගාස්තු සම්බන්ධ ගැටළු වලට සහාය වීමට ක්ෂණික ඇමතුම් අංකයක් මහජන උපයෝගිතා කොමිෂන් සභා විසින් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව 0775687387 යන ක්ෂණික අංකය ඇමතීමෙන් ඒ හා සම්බන්ද විය හැකි බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කර සිටියා.