
හිටපු ක්‍රීඩා මධ්‍ය නාමල් රාජපක්ෂ කැපවීමෙන් සිදුකළ පරිපාලනය නිසා හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය ලබාගත් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ ප්‍රකාශ කර සිටියා. නාමල් රාජපක්ෂ ස්වාධීනව සෑම ක්‍රීඩා පරිපාලනයකටම උදව් කළ බවත්, ඔහු ක්‍රීඩා අමාත්‍ය ලෙස කටයුතු කළ කාලය තුළ ක්‍රීඩකයෙක් ලෙස විශාල කාර්යභාරයක් ඉටු කළ බවත් මාධ්‍ය හමුවකට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියා.