190 views 0 secs 0 comments

මාලදිවයින් ජනාධිපති දිවයිනට

In Local News, Politics
November 08, 2021

මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා අද පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා විය.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් මාලදිවයින ජනාධිපතිවරයාව පිලිගෙන ඇති අතර ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රකාශ කලේ අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන පළමු සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වීමට ඔහු පැමිණි බවයි.