160 views 0 secs 0 comments

කොවිඩ් 19 එන්නත් මාත්‍රා දෙකම අත්‍යවශ්‍යයි

In Health, Local News
November 08, 2021

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සදහන් කරන්නේ
කොවිඩ් 19 එන්නත් මාත්‍රා ද්විත්වයම ලබා නොගත් පිරිස් පොදු ස්ථානවලට ගිය විට ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බව ප්‍රකාශ කර සිටියි. මෙම තීරණය සම්බන්ධයෙන් නීතිපතිවරයා ,සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර ඇති අතර, ඉදිරියේදී මෙම නීතිය ක්‍රියාත්මක අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත