694 views 0 secs 0 comments

උත්සව සමයට සෞඛ්‍ය උපදෙස්..

In Health, Local News
December 05, 2020

එළඹෙන උත්සව සමයේ සංචරණය සීමා නොකළ හොත් වයිරසය තවත් පැතිරී යාමේ අවදානම ඉහළ යා හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිනොපැදීම නිසා කොරෝනා දෙවෙනි රැල්ල ර්ට පුරා ව්‍යාප්ත වීමට හේතු වූ බවත් පවතින තත්වය මත කොරෝනා වයිරසය පාලනයට නම් ඒ සඳහා පනවන සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපැඳිය යුතු බව මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කර සිටිනවා.