
තමන් ජනාධිපති ලෙස දිවුරුම් දුන් පසු දින 100ක කාළයක් මුඛ ආවරණ පළඳින ලෙස ඇමරිකානු ජනාධිපති ලෙස තේරී පත්ව සිටින ජෝ බයිඩ්න් මහතා එරට වැසියන්ගෙන් ඉල්ලා සිටියා.
සියළු ඇමරිකානු වැසියන් මෙලෙස දින 100ක් මුඛ ආවරණ පැළඳුව හොත් කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය අඩු කරගත හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
කෙසේ වුවද අමෙරිකාව තවදුරටත් ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් පිරිසක් සහ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන රට ලෙස සඳහන් වේ.